Advertisements





Join with our Facebook Page

web counter
web counter
visitors by country counter
flag counter
Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ශ්‍රී ලංකා ව්‍යාපාර නාමාවලිය. අන්තර්පාල ව්‍යාපාර නාමාවලියට ඔබේ ව්‍යාපාරයත් යොමු කරන්න
#1
lankaconnections.com යනු ශ්‍රී ලාංකික ව්‍යාපාර වෙනුවෙන්ම සාදා ඇති අන්තර්ජාල ව්‍යාපාර නාමාවලියකි. අපගේ ව්‍යාපාර නාමාවලිය සදහා දිනකට 4700 කට වැඩි පිරසක් ව්‍යාපාර තොරතුරු සෙවීම සදහා පැමිණේ. අපගේ ව්‍යාපාර නාමාවලියේ ඔබගේ ව්‍යාපාරය පිළිබද තොරතුරු පලකිරීම මගින් ලොකයේ ඔනෑම තැනක සිටින අයකුට ඔබගේ ව්‍යාපාරය පහසුවෙන් සොයා ගැනීමට හැකි වන්නේය.

අපගේ ව්‍යාපාර නාමාවලියේ ඔයගේ ව්‍යාපාරය ඇතුලත් කිරීමෙන් ඔබට ඇති වාසි.
 
  • ඔබගේ ව්‍යාපාරය ලෝකයේ ඕනෑම තැනක සිටින අයකුට ඉතා පහසුවෙන් සොයාගත හැකි වීම.
  • ඔබගේ ව්‍යාපාරය සදහා අපගේ වෙබ් අඩවියේ විශාල ඉඩ ප්‍රමාණයක් වෙන් කිරීම. (වෙබ් පිටුවක්)
  • ඔබගේ ව්‍යාපාර තොරතුරු වලට අමතරව පිංතූර 20ක් හා වීඩියෝ 4 දක්වා පළකර ගැනීමට හැකි වීම‍.
  • ඔබට අවශ්‍ය ඕනෑම විටක ඔබගේ ව්‍යාපාර තොරතුරු වෙනස් කරගත හැකි වීම.
  • ඔබගේ ව්‍යාපාරය පිළිබද නව තොරතුරු නැවත නැවත අපගේ වෙබ් අඩවියේ නොමිලයේ පළකර ගත හැකි වීම.
  • ඔබගේ ව්‍යාපාර පිළිබද තොරතුරු අපගේ facebook page එකේ නොමිලයේ පලකර දීම.
  • මේ සියළුම සේවාවන් වසරකට රු.2000.00 වැනි සහනදායි මිලකට සිදුකර ගත හැකිවීම.
වැඩි විස්තර සදහා අමතන්න 0711 947 000
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)